40 P Land with 2 St Building for Sale - Katugastota

Published by Free Bird Media (Pvt) Ltd 10 Nov 11:33 am Katugasthota, Kandy

Rs 50,000,000

මහනුවර, කටුගස්තොට - පොල්ගොල්ල මාර්ගයේ පිහිටි දැනට වාහන අංගනයක් පවත්වාගෙන යනු ලබන, දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත අගනා පර්චස් 40ක ව්‍යාපාරික ඉඩම විකිණීමට තිබේ.

ප්‍රධාන මාර්ගයට මීටර් 500 යි.
අතුරු කාපට් මාර්ගයකට මුහුණලා ඇත.(මුහුණත අඩි 60 යි.)
වර්ග අඩි 12000.
නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
සින්නක්කර නිරවුල් ඔප්පු.
ඕනෑම ව්‍යාපාරික අවස්ථාවක් සඳහා වඩාත් සුදුසුයි.

සම්පූර්ණ මිල - මිලියන 50
පරීක්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක.


2 Storied Commercial Building with 40 Perches Commercial Land for Sale in Kandy, Katugastota - Polgolla Road. Currently Running a Vehicle Yard.

500m to Main Road.
12000 sq.ft
Facing Carpeted Road (Front 60 Feet)
Water, Electricity with All Facilities.
Clear Deeds
Most Suitable for any other business opportunities.

Rs. 50 Million
Price can be negotiate after inspection.

Commercial Property
Property type: Building
Size: 12,000 sqft
Address: Katugasthota
For Sell
Kandy, Katugasthota
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on cityads.lk

Post your ad now