Boarding for Girls in col 5 - රැකියාවේ නියුතු යුවතියන් සඳහා නවාතැන්

Published by Ravinda Bulathgama 09 Jan 06:15 am Colombo 05, Colombo

Rs 6,000

Boarding for Working Ladies - යුවතියන් සඳහා නවාතැන්
At 153/6 Costa Mawatha adjoining Military police camp. 2 sharing rooms, 2 toilets, 3 fans,TV,cctv and all other amenities. Separate entrance. walking distance to Lanka hospitals,Asiri ,Blood bank, CIPM. One vacancy on 1st floor. 4 adjoining beds will be available in ground floor on 15th February,suitable for a group.Meals can be arranged on request. Sharing rooms.6000/-per bed. One months deposit. Please visit between 8am-3pm on working days.
Website:https://woking-ladies-dormitory.business.site/
පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද කොස්තා මාවතේ අංක 153/6 උඩු මහල . බාත්රූම්/toilet දෙකක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නිල මැදුර ලඟම. පළමු මහලේ එක් අයෙකුට ඉඩ ඇත. පෙබරවාරි 15 සිට බිම් මහලේ 4 දෙනෙකුට ඉඩ ඇත. කණ්ඩායමකට වඩාත් සුදුසුයි.මාසිකව රු. 6000/= සහ මසක තැන්පතුවක් අවශ්‍යයි. ආහාරපාන සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 3 අතර පැමිණෙන්න.

Rooms & Annexes
Beds: 1
Baths: 2
Property type: Other
Features (optional): Private entrance, Upper
Address: 153/6 Costa Mawatha,Polhengoda,Colombo 5
For Rent
Colombo, Colombo 05
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on cityads.lk

Post your ad now