අලෙවි නියෝජිත

Oshini Imalka Maldeniya විසින් 18 Jan 15:10 pm , බත්තරමුල්ල

Negotiable

Herbline🌿🌿🌿🌿 (ලියාපදිංචිය නොමිලේ)
🙏 දැන් ඔබටත් අනගි අවස්ථාවක්...💰💰💰💰👉

⭕️ 👉ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ 👉ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️👉 දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ 👉අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ 👉🌿🌿Herblineනිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️👉 රැකියාවක් කරන්න අකමැතිද?
⭕️👉 කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

🌱* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
🌱* 8-5 වැඩ කරන්නේ නැතුව
🌱* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
🌱* කාටවත් යටත් වෙන්නෙ නැතුව
🌱* කිසිම මහන්සියක් නැතුව
🌱* දවසෙ කුඩා කාලයක් වැය කරල
🌱* නිවසේම සිටින ගමන්
🌱* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅

එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නමු.

🟡 🌿🌿ඇයි Herblineඑකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 🌿🌿Herblineඑක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනවා.

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ දැනටමත් නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

, බත්තරමුල්ල
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න