House for Rent in Jayawardhanapura

Jayawardhanapura විසින් කුලියට 15 Oct 13:55 pm , කෝට්ටේ

රු 20,000

මෙම කුලියට දෙන නිවස තියෙන්නේ ජයවර්ධනපුර කෝටිටේ
සියලුම නාගරික පහසුකමි ඇති ප්‍රෙද්ශයක තමයි මෙි නිවස තියෙන්නේ
මෙම නිවසේ කාමර 02 / සාලය / කැම කාමරය / මුලුතැන්ගෙයක් / වැසිකිලියකින් සමන්විතයි
තාප්පය බැද ගේටිටුව දාලා තියෙනවා
අඩි 15 පලල පාර
බස් පාරට මිටරි 450
ඇබුල්දෙනිය / කෝටිටෙි / මිරිහාන / තලවතුගොඩ / උඩහමුල්ල / ජුබිලි කනුව ආදි සියලු නගරයන් කිලෝ මිටර් 2 ක් ඇතුලත ති්යෙන්නේ
ප්‍රධාන පාසැල් /බැංකු / සුපිරි වෙළද සැල් ආදි සියල්ල ඉතා ආසන්නයේ
153 / 689 / 690 බස් මාර්ගයන්ට විනාඩි 10 ලබා වෙන්න පුලවන්
කුලි මුදල - රු 20000/=
මාස 06 අත්තිකාරමි මුදලක් බලාපොරොත්තු වෙනවා
විමසිමි - 0766930010 / 0705793561/0112779074

කාමර: 2
නානකාමර: 1
ඉඩමේ විශාලත්‍ව: පර්චස්
ප්‍රමාණය: 1,000 වර්ග අඩි
ලිපිනය: Jayawardhana Pura - Kotte
කුලියට
, කෝට්ටේ
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න