Published by Fernando 22 Feb 13:21 pm Battaramulla, Colombo
Two storey house owned by a migrating couple for sale in Battaramulla (between Thalawathugoda and Pelawatta). 16.5 Million
Ground floor:-
Bedrooms 3
Toilets / bathroom 1 (with hot water)
Living room
Dining room
Pantry (Used)
Parking 2-3 ( 1 under cover )
Gate with garden and parapet wall in front
The lush coconut tree bears fruit throughout the year
A few fruit trees
Garden space for planting flowers in front and rear
Entrance / Exit from both front and rear of the house
Facing the carpeted road
Upstairs: -
TV room
Air conditioned bedrooms1
Extra small room (for a large family)
Toilet / bathroom 1
Small balcony
Total – Approx. 1500 Sq,Ft.
* Disposal of used water and sewage through the underground piping system without any hassle
* Pipeborne water
Facilities :-
100 meters to Grocery shops / sub Post office
Walking distance to :- Glomark, Cargills, Arpico, Spa, Keells all supermarkets
In 5 minutes to : - Laugh, All Banks, Gas Stations, Restaurants, Pharmacies, Hemas Hospital, All Shops
In ten minutes: - To Sri Jayawardenapura Hospital, Battaramulla Junction, Koswatta Junction, Government Offices
* All school and office transport facilities
* SLT phones and wifi connections can be transferred for free
* Hot water / A/C connections with the units will come FREE at no cost with the selling price
* More pictures upon request to whatsapp No. 076 1858879 ( by text messages only )
* You can visit the house on weekends
* Inquiries - 071 9938879 Fernando
විදෙස් ගතවන යුවලකට අයත් දෙමහල් නිවසක් බත්තරමුල්ල, ( තලවතුගොඩ සහ පැලවත්ත අතර ) විකිණීමට.
බිම් මහල:-
නිදන කාමර 3
වැසිකිළි නාන කාමර 1 ( උණු වතුර සමග )
විසිත්ත කාමරය
කෑම කාමරය
පැන්ට්‍ර්ය ( පාවිච්චිකරන ලද )
වාහන ගාල 2-3
ගෙමිදුල කොට තාප්පය සමග ගේට්ටුව
සශ්‍රීක පොල්ගස අවුරුද්ද පුරා පලදරන
පලතුරු ගස් කිහිපයක්
මල්පැල හිටවීමට වත්තේ ඉඩකඩ
කාර්පට් ඇතුරූ පාරට මුහුණලා
ඉහළ මහළ :-
ටීවී කාමරය
වායු සමීකරනලද නිදන කාමර 1
වැඩිපුර කුඩා කාමරය ( විශාල පවුලකට )
වැසිකිළි නාන කාමර 1
කුඩා බැල්කනිය
* පාවිච්චි කල වතුර සහ මළ අපද්‍රව්‍ය භූ ගත නළ පද්ධතිය මගින් බැහැරවීම කරදරයකින් තොරව
* නළ ජලය
පහසුකම් :-
පයින් යාහෙකි දුර - ග්ලොමාර්ක් , කාර්ගිල්ස්, ආර්පිකෝ, ස්පා, කීල්ස් සියළු සුපෙර් මාර්කට්
මිනිත්තු පහකින් :- ලාෆ්, සියළුම බැංකු, ඉන්දන පිරවුම් හල්, අවන්හල්, ඔසුසල්, හේමාස් ඉස්පිරිතාලය, සියලුම කඩ සාප්පු
මිනිත්තු දහයෙන් :- ශ්‍රී ජයවර්දනපුර ඉස්පිරිතාලයට, බත්තරමුල්ල හන්දියට, කොස්වත්ත හන්දියට, රජයේ කාර්යාල වලට
* සියලුම පාසැල් සහ කාර්යාල ප්‍රවාහන පහසුකම්
* SLT දුරකථන සහ wifi සම්බන්දතා නොමිලේ මාරු කල හැක
* උණු ජල සහ වායුසමීකරණ පද්දති සහ උපකරණ විකුණුම් මිළට ඇතුළත්ව ඇත ( Free )
* වැඩිපුර චයාරුප සඳහා whatsapp මගින් 076 1858879 ( කෙටි පණිවිඩ මගින් පමණි )
* සති අගදිනවලදී ගෙය බැලිය හැක
* විමසීම් - 071 9938879 ප්‍රනාන්දු