Published by Kurunegala House 10 Jun 00:00 am Kurunegala, Kurunegala
කුරුණෑගල සිට මල්කඩුවාව පසු කර 150m (කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගය) ගෙපල්ලව පොතුහැර මාර්ගය 1km ඉදිරියට ආපසු සුමනසාර විද්‍යාලයේ ක්‍රීඩා පිටි අසල
කුරුණෑගල සිට ප්‍රධාන පාසල් වලට විනාඩි 15 යි ,විශ්වෝදය පාසලට 5 විනාඩි කි ,කොළඹ මහනුවර අදි වේගී මාර්ගය 15 විනාඩි යාහැක
ගෙදර - පර්චස් 15 කින් යුක්තය ය, කමර 3 ක්, නානකමරයක් , පිටතින්ද වැසිකිළි පහසුම් ඇත, පිටතින් පිරිසිදු ලිං ජලය ඇත,
ගැනුම්කරුවා පමණක් අමතන්න (0753366947)