House for sale kalutara

Published by Kalutara 08 Oct 18:32 pm Kalutara, Kalutara

Rs 14,000,000

මෙම නිවස තියෙන්නේ කලුතර පළාතොට පාරට මුහුනලා පරණ ගාලු පාරේ
නිවස කාමර 02 / නාන කාමර 01 / සාලය / කැම කාමරය / මුලුතැන්ගෙයකින් සමන්විතයි
පිටත වැසිකිලියකුත් තියෙවා
මෙික පැරණි නිවසක්
නිවසේ ඉදිරිපස කඩ කාමර දෙකක් තියෙනවා
එම කඩ කාමර වලට වෙනමම වැසිකිලියක් තියෙනවා
ජලය / විදුලිය නිවසට හා කඩ කාමර වලට වෙන වෙනම තියෙනවා
ඉඩම පර්චස් 7.3
පිරිසිදු ඔප්පු බැංකු ණය ලබා ගත හැක
මෙම නිවස තියෙන්නේ කලුතර නගර සභා සිමාවෙමයි
කලුතර බාලිකා විදුහලට මිටර් 100
මිල - ලක්ෂ 140
විමසිමි - 0755854289

Houses
Beds: 2
Baths: 1
Land Size: 7.3 perches
House size: 1,200 sqft
Address: old Galle Road , Kalutara
For Sell
Kalutara, Kalutara
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on cityads.lk

Post your ad now