Published by Kulatunga 05 Nov 16:19 pm Piliyandala, Colombo
පිළියන්දල, මිරිස්වත්ත, සපුමල් පෙදෙසෙහි පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටසක් විකිණීමට...
• පිළියන්දල සහ කැස්බෑව නගර අතර පිහිටා ඇත
• හොරණ-කොළඹ 120 බස් පාරට 200m
• අඩි 20 මාර්ග ප්රවේශය
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
• විදුලිය, නළ ජලය
• නිස්කලංක නේවාසික පරිසරය
• Arpico, Keells, සතොස ඇතුලු අනෙකුත් වෙළඳසැල් 500m ඇතුළත
• ආසන්නතම බස් නැවතුමට 300m
• පිළියන්දල නගරයට 1 km
• කැස්බෑව නගරයට 1.3 km
• කොට්ටාව, මොරටුව, මහරගම නගර වලට විනාඩි 20
• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15
වැඩි විස්තර සඳහා විමසන්න.
*****************************************************************
10 perches Land for sale in Sapumal place, Miriswatta, Piliyandala...
• Located in-between Piliyandala & Kesbewa towns
• 200m to Horana-Colombo 120 bus route
• 20 feet road access
• Approved plans and Clear deeds
• Electricity, Tap water
• Quiet residential environment
• Arpico, Keells, Sathosa and other stores within 500m
• 300m to the nearest bus stop
• 1 km to Piliyandala town
• 1.3 km to Kesbewa town
• 20 minutes to kottawa, Moratuwa, Maharagama towns
• 15 minutes to Kahathuduwa Highway Interchange
Call for more information.