Rooms for Rent for Gents in Nugegoda.

Published by Priyantha 03 Sep 14:26 pm Nugegoda, Colombo

Rs 4,000

නුගේගොඩ, විජේරාම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිරිමි අයට නවාතැන් පහසුකම් ඇත.
(කාමරවල තවත් අය ඇත. තනි කාමර නොමැත.)
රැකියා නියුතු හෝ විශ්ව විද්‍යාල සිසුන්ට.
බෝඩිම දෙවන මහලේ පිහිටා ඇත. වෙනමම පිටතින් ඇතුළු විය හැක.
ලයිට් වතුර මීටර් වෙනමම ඇත.
එක් ඇඳක් සඳහා මාසික ගාස්තුව රු.4000/= (ලයිට් වතුර බිල් නොමැතිව)
ලයිට් වතුර මීටර් බෝඩිමට වෙනමම ඇති නිසා මාසික බිල් සම සමව බෙදනු ලැබේ.
අත්තිකාරම් මුදල රු.1000/=

Rooms & Annexes
Beds: 4
Baths: 2
Property type: Portion
Features (optional): Private entrance, Upper
Address: Gangodawila, Nugegoda.
For Rent
Colombo, Nugegoda
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on cityads.lk

Post your ad now