Rottweiler puppies

Published by Ruwani Subashini 18 Jun 16:23 pm Ragama, Gampaha

Rs 63,000

අපි 🐶🐶අලුත් ගෙදරකට 🏡 යන්න බලාගෙන ඉන්නේ. 💝 අපිට ඕනේ අපිව හොදින් බලාගන්න අපිට හොදින් ආදරේ කරන ගෙදරක අයවයි.🥰
අපිටත් පුළුවන් ඔයාලට හොදින් ආදරය කරන්න 😍 වගේම ඔයාලව හොදින් ආරක්ෂා කරන්න. 🐕‍🦺

# අපිට දැන් වයස සති 6 ක් වෙනවා. 6️⃣
# අපේ සහෝදර සහෝදරියන් ඉන්නවා. 🐶🐶
# අපිට parvo බෙහෙත් විදලා තියෙන්නේ. 💉
# අපි විටමින්, කැල්සියම් බොනවා. 💊
# හරියට කාලෙට අපිට පනු බෙහෙතුත් දුන්නා. 💊
# අපිට දැන් ඕනෑම කෑමක් කන්න පුළුවන්. 🍛🍗
# අපිව KASL යටතේ ලියාපදිංචි කරලා micro chip එකත් තියෙනවා. 📝
# අපේ තාත්තා - Max ( Imported blood line ) 🔥💥
Sire : Bruno of Arkenstone
Dam : Amika
# අපේ අම්මා - Ruuby ( Imported blood line ) 🔥💥
Sire : Arrow of Silver Fild KG
Dam : Teesa
# අපේ අම්මාවයි තාත්තාව ත් අපිත් එක්කම බලන්න පුළුවන්.

අපි ගැන තව දැනගන්න ඕනේ නම් පහලින් තියෙන දුරකථන අංකයට කතා කරන්න.📱

📞 0773676781.
📞 0764102416.

( Real photos are attached )

Pets
Type of animal: Dog
For Sell
Gampaha, Ragama
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on cityads.lk

Post your ad now