විකිණීමට

Lakshitha විසින් කුලියට 09 Jul 11:46 am , බෙන්තොට

රු 5,500,000

ඉඩ කඩ හොඳටම ඇති නිදන කාමර තුනක් සාලය කෑම කාමරය , මුළුතැන්ගෙය ,ආලින්දය ,ගරාජය සහිතව , අලුත්ගම ඇල්පිටිය නගරයන්ට මැදිව ,
ඌරගස්මංහන්දිය , බෙන්තොට නගරාසන්නයේ , ප්‍රසිද්ධ පාසල්, හෝටල් ,රෝහල් , බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයේම . සුන්දර බෙන්තොට ගඟට මීටර් 500ක දුරින්. නිස්කලංක පරිසරයක පිහිටි නව නිවස.මාර්ග අංක 401 , 401/1 , 413 ,415, 415/1 ඔස්සේ ලඟා විය හැක. සින්නක්කර ඔප්පු , පිරිසිදු පානිය ජලය සහ තෙකලා විදුලිය. ( අසල් වැසියන් සමග සාමකාමීව ජීවත් විය හැක අයෙකුට පමණක් විකුණනු ලබයි) විමසන්න ලක්ෂිත 0777 581 981 ( බ්‍රෝකර් වරු අනවශ්‍යයි) මිල. මිලියන 5.5 යි ( 5 500 000)

කාමර: 3
නානකාමර: 1
ඉඩමේ විශාලත්‍ව: 12 පර්චස්
ප්‍රමාණය: 15,000 වර්ග අඩි
ලිපිනය: mahawila - haburugala - benthota
කුලියට
, බෙන්තොට
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න