නිවසක් කුලියට..

H.K Krishan Eranga විසින් කුලියට 03 Nov 10:16 am , දික්වැල්ල

රු 7,000

නිදන කාමර 02,වැසිකිළිය,සාලය කෑම කාමරය,කුස්සිය ඇත.
ළිං ජලය සහ විදුලි පහසුකම් ඇත.
වේහැල්ල-මාතර පධාන මාර්ගයට 100m
දික්වැල්ල නඟරයට 1.5km
නිදහස් පරිසරය

නිවාස කුලිය -Rs.7,000.00

වැඩි විස්තර සඳහා විමසන්න.

කාමර: 2
නානකාමර: 1
ඉඩමේ විශාලත්‍ව: 16.5 පර්චස්
ප්‍රමාණය: 1,000 වර්ග අඩි
ලිපිනය: Wehella,Urugamuwa.
කුලියට
, දික්වැල්ල
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න