මුරුංගා Powder capsuel

Madumali විසින් විකිණීමට 07 Nov 19:05 pm , දිගන

රු 1,250

සිරුරේ ඇතිවන රෝග වලට එරෙහිව ඉහළ ක්‍රියාකාරිත්වයක් ලබා දීමට හැකි ලෙස මුරුංගා ශාකයේ අනුසාරයෙන් නිපදවා ඇත.

භාවිතා කරන ආකාරය,
දිනපතා කරල් දෙකක්,උදේ සවස කෑමට පෙර උණුවතුර වීදුරුවක් සමඟ පානය කල යුතුයි.

භාවිතා කිර්‍රමත් සමඟම ඔබගේ සිරුර රෝගයන්ට එරෙහිව ක්‍රියාකාරී වන බව දැක ගත හැකියි. එමෙන්ම කොරෝන වැනි වෛරස් වලට ඔරොත්තු දීමට හැකිවන අයුරින් ප්‍රතිශක්තිකරණය වඩවයි.


විශේෂිත මිල
රු.1250 ක් පමණි. curiur fee 250
(පවතින ඇදිරිනීතී සමයේ වූවද ගෙන්වා ගත හැකිය)

B-MORINGA
ඉහළ ප්‍රතිෂක්තීකරණයක් ලබා දෙන ලෝකයේ උසස්ම ශාකසාරය🌱

මුරුංගා ශාකයේ ඖෂධීය ගුණයෙන් පිරුණු B-MORINGA භාවිතා කිරීම මඟින් ඔබට ඇදහිය නොහැකි ප්‍රතිලාභ රැසක් ලබාගත හැකියි.

වියළි මුරුංගා කොළ 100g ක් තුළ අඩංගු පෝෂණ ගුණයන්
🔸කිරි මෙන් 17 ගුණයක කැල්සියම්
🔸නිවිති මෙන් 25 ගුණයක යකඩ
🔸කැරට් මෙන් 10 ගුණයක බීටා-කැරොටීන්
🔸කෙසෙල් මෙන් 7 ගුණයක පොටෑසියම්

B-MORINGA භාවිතයෙන් ඔබට අත්වන ප්‍රතිලාභ

🔸ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.
🔸ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි.
🔸ශරීරයේ සීනි මට්ටම පාලනය කරයි.
🔸පිළිකා මර්ධනයට උපකාරී වේ.
🔸ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනය කරයි.
🔸ශරීර ශක්තිය පවත්වාගැනීමට උපකාරී වේ.
🔸ශරීරයේ බර පාලනය කරගැනීමට උපකාරී වේ.
🔸ගෑස්ට්‍රයිටීස් (Gastritis) පාලනය කරයි.
🔸කිරිදෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කරයි.
🔸වකුගඩුවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම හා විෂ හරණයට උපාකාරී වේ.
🔸තෛරොක්සීන් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම.
🔸රොමතික් ආතරයිටිස් පාලනය කිරීම.
🔸ඉන්සොමෝනියා ( රාත්‍රියට නින්ද නොයෑම ) පාලනය කිර්‍රම.
🔸හිසකෙස් වර්ධනය කිර්‍ර්ම හා ශක්තිමත් කිර්‍ර්ම.
🔸හිස් හොරි හා හිස්කබල ආශ්‍රිත ගැටලු වලට උපකාරී වීම.
🔸සම රැලි වැටීම පාලනය කිරීම.
🔸මුහුණේ ලප කැලලි හා කුරුලෑ පිරීම
🔸දධ කුෂ්ඨ හා පොතු කබර පාලනය කිරීම.

B-MORINGA දේශීය ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතව නිපදවා ඇති අතර 100%ක් ස්වාභාවිකයි. අතුරු ආබාධ නොමැත 🥰

විශේෂිත මිල රු.1250 ක් පමණි.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා
🔸නම
🔸ලිපිනය
🔸දුරකතන අංකය
අප වෙත inbox කරන්න හෝ අමතන්න 0774464761 (Ishan)

අන්දම: අලුත්
විකිණීමට
, දිගන
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න