House for sale

Wasantha Pushpakumara විසින් කුලියට 24 Jul 15:35 pm , වැලිවේරිය

රු 600,000

✔️නැදුන්ගමුව සිරිසීවලී මහා විද්‍යාලයට 300m.
✔️මහමෙව්නා භාවනා අසපුවට 200m.
✔️වැලිවේරිය නගරයට (Town) 2km.
✔️ගම්පහ නගරයට 8km.
✔️අධිවේගී පිවිසුම මිනිත්තු 15 (කඩවත 9km.)
✔️නව නුවර පාරට 600m.

නිවස අසලින්ම අඩි 20 පුළුල් මාර්ගය..

වෙල්‍ යායකට මුහුණලා තිබීම.

නළ ජලය , විදුලිය.

නිස්කලංක පරිසරය..

පර්. 1 = 600,000

කාමර: 3
නානකාමර: 1
ඉඩමේ විශාලත්‍ව: 20 පර්චස්
ප්‍රමාණය: 719 වර්ග අඩි
ලිපිනය: 630/20/10 Nedungamuwa, Gampaha
කුලියට
, වැලිවේරිය
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න