Rooms for Rent

Kanishka Madusanka විසින් කුලියට 17 Nov 17:55 pm , කොලොන්නාව

රු 18,000

කොලොන්නාව තෙල් සංස්ථාවට නුදුරින් අංගසම්පූර්ණ ටයිල් කරන ලද පහත මහලේ සහ උඩු මහලේ බෝඩිං කාමර ඇත.
නිස්කලංක වටපිටාව, බැල්කනිය, පැන්ට්‍රිය, බාත්රූම්, ජල පහසුකම්, විදුලි පහසුකම් හා පිවිසුම් දොරටු වෙන් වශයෙන් ඇත.
වැදගත් රැකියාවල නියුතු සිංහල අය පමණක් විමසන්න.
බයික් නැවතුම් පහසුකම් පමණක් ඇත.
එක් කොටසක් රු.18,000.00යි.
අමතන්න
කුමුදු
0716582917
0773997632

කාමර: 2
නානකාමර: 1
දේපළ වර්ගය: ඇනෙක්ස්
විශේෂාංග (තෝරාගත හැක): පුද්ගලික ඇතුල්වීමේ දොරටුව, පහළ, ඉහළ
ලිපිනය: Kolonnawa
කුලියට
, කොලොන්නාව
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම cityads.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න